Play Boy மாடலுடன் டிரம்ப் – ரகசிய ஆடியோ பதிவு!

அமெரிக்க ஜனாதிபதி டிரம்பும், முன்னாள் ப்ளே பாய் மாடல் ஒருவரும் பேசிக் கொள்வதை, டிரம்பின் முன்னாள் வழக்கறிஞர் மைக்கெல் கொஹென் ரகசியமாக பதிவு செய்ததாக அமெரிக்க ஊடகங்கள் தெரிவிக்கின்றன. இந்த ஆண்டு தொடக்கத்தில் நியூயோர்க்கில் உள்ள கொஹென் வீட்டில் நடத்தப்பட்ட எஃப் பி ஐ சோதனைக்கு பிறகு, இந்த ஆடியோ பதிவுகள் கண்டுபிடிக்கப்பட்டதாக கூறப்படுகிறது. ஜனாதிபதி டிரம்புடன் உறவு வைத்துக் கொண்டதாக கூறும் கரென் மெக் டொகலுக்கு பணம் அளிப்பது தொடர்பாக, டிரம்ப் மற்றும் கொஹென் பேசிக் கொள்ளும் ஆடியோ அதில் இருப்பதாக நியூயோர்க் டைம்ஸ் பத்திரிகை செய்தி வெளியிட்டுள்ளது.

Read More

முதலில் அரசியல்வாதிகள் ஊழலிலிருந்து வெளிவர வேண்டும் – இஷாக் ரஹ்மான்

இலஞ்சம், ஊழல்களை இல்லாமல் செய்வதற்கு பாராளுமன்றத்தில் உள்ள 225 பாராளுமன்ற உறுப்பினர்களும் ஒத்துழைப்பு வழங்கி ஊழலில் இருந்து முதலில் வெளிவர வேண்டும் என அநுராதபுர மாவட்ட பாராளுமன்ற உறுப்பினர் இஷாக் ரஹ்மான் சபையில் தெரிவித்தார். பாராளுமன்றத்தில் இன்று இலஞ்சம் திருத்த சட்டமூலத்தின் இரண்டாம் மதிப்பீடு மீதான விவாதத்தில் கலந்து கொண்டு உரையாற்றுகையிலேயே அவர் மேற்கண்டவாறு தெரிவித்தார். அவர் மேலும் உரையாற்றுகையில், இலஞ்சம், ஊழல்களை இல்லாமல் செய்வதற்கு பாராளுமன்றத்தில் உள்ள 225 பாராளுமன்ற உறுப்பினர்களும் ஒத்துழைப்பு வழங்க வேண்டும். முதலில் அரசியல்வாதிகள் ஊழலில் இருந்து வெளியேற வேண்டும் . அரசியல்வாதிகளிடையே ஒழுக்கமில்லாத காரணத்தினாலேயே நாடு இன்னம் முன்னேற்றம் காணாமல் உள்ளது. மலேசியாவில் ஊழல் மோசடிகளில் ஈடுப்பட்ட காரணத்தினால் முன்னாள் பிரதமரை சிறையில் அடைத்துள்ளனர். மஹதீர் மொஹமட் அதற்கான ஏற்பாடுகளை அச்சமில்லாமல் செய்துள்ளார். இந்நிலையில் இலங்கை பெளத்த நாடு என்ற…

Read More

போலி நாணயத்தாள்களுடன் தேரர் கைது

போலி 1000 ரூபா நாணயத்தாள்கள் இரண்டுடன் பௌத்த பிக்கு ஒருவர் சிலாபம் பொலிஸாரால் கைது செய்யப்பட்டுள்ளார். நேற்று பகல் இந்த கைது இடம்பெற்றுள்ளது. புளத்பிட்டிய ரஜமாக விகாரையின் விகாராதிபதியாக இருந்துள்ளதாக கூறப்படும் சந்தேகநபர் பின்னர் நவத்தேகம மகமெத்தேவ பிரதேச விகாரை ஒன்றில் பணியாற்றியுள்ளார். சிலாபம் பொது வைத்தியசாலைக்கு முன்னால் உள்ள பல கடைகளில் ஆயிரம் ரூபா நாணயத் தாளை கொடுத்து பலவிதமான பொருட்களை கொள்வனவு செய்ய சந்தேகநபர் முயற்சித்துள்ளதாக கூறப்படுகிறது. இதன்போது வியாபாரி ஒருவரால் சிலாபம் பொலிஸாருக்கு அறிவிக்கப்பட்டதையடுத்து, தேரரிடமிருந்து போலி 1000 ரூபா நாணயத்தாள்கள் இரண்டு கைப்பற்றப்பட்டுள்ளது. அந்த தேரர் வருகை தந்த முச்சக்கர வண்டி சாரதி முச்சக்கர வண்டியை அந்த இடத்திலேயே வைத்து விட்டு தப்பிச் சென்றுள்ளார். சிலாபம் பொலிஸார் மேலதிக விசாரணைகளை ஆரம்பித்துள்ளனர்.

Read More

எந்த தடை வந்தாலும் மரண தண்ட​னை அமுல்படுத்தப்படும்

சிறைச்சாலையில் தண்டனை அனுபவித்துக் கொண்டே போதைப் பொருள் வர்த்தகத்தில் ஈடுபடுவோருக்கு மரண தண்டனையை நிறைவேற்றுவதை ஜனாதிபதி மைத்திரிபால சிறிசேன மீண்டும் வலியுறுத்தியுள்ளார். எந்த தடை வந்தாலும் அவர்களுக்கு எதிராக மரண தண்ட​னையை நிறைவேற்ற வேண்டும் என்று ஜனாதிபதி மைத்திரிபால சிறிசேன கூறியுள்ளார். பொலன்னறுவை பிரதேசத்தில் இடம்பெற்ற நிகழ்வொன்றில் உரையாற்றும் போதே அவர் இதனைக் கூறியுள்ளார். இது தொடர்பாக செவ்வாய்க்கிழமை கூட்டமொன்று இடம்பெற உள்ளதாகவும், சட்டம், நீதித்துறை, சிறைச்சாலை உள்ளிட்ட சம்பந்தப்பட்ட அனைத்து துறையினரையும் உள்ளடக்கிய குழுவொன்றை நியமிப்பதாகவும் ஜனாதிபதி இதன்போது கூறியுள்ளார். இதற்கு சிலர் எதிர்ப்பு தெரிவிப்பதாகவும், இவ்வாறு எதிர்ப்பு தெரிவிப்பவர்கள் போதைப் பொருள் பயன்பாட்டை தடுப்பதற்கு எவ்வித ஒத்துழைப்புக்களையும் வழங்குவதில்லை என்றும் ஜனாதிபதி கூறியுள்ளார்.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වාර්තා 3ක් ජනපතිට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා හඳුනාගත් සිරකරුවන් සම්බන්ධයෙන්, වාර්තා තුනක් ජනාධිපතිතුමාට ඉදිරිපත් විය යුතු බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනූව නීතිපතිවරයාගේ, අධිකරණ අමාත්‍යවරියගේ සහ මරණ දඬුවමට අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයාගේ නිර්දේශ ඇතුළත් වාර්තා ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ යුතුයි. අධිකරණ අමාත්‍යවරිය ජනාධිපතිතුමාට යොමු කරන නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කෙරෙන්නේ අධිකරණ අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවකින් බව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය. එම කමිටුව සිරකරුවන්ගේ කරුණු විමසීම ද විශේෂත්වයකි. විත්තිකරුවෙකුට මරණ දඬුවම නියම කරන විනිසුරුවරයා ද එම නියෝගය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කළ යුතු වේ. නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියා…

Read More

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයෙන් ඉන්දීය අගමැති මෝදිට පහසු ජයක්

ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැටලු මුල් කර ගනිමින් ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ප්‍රමුඛ ආණ්ඩුව පහසු ජයග්‍රහනයක් හිමි කර ගෙන තිබේ. ඒ, විශ්වාසභංග විවාදයට ලොක් සභාවට පැමිණ සිටි පාර්ලිමේන්තු සභිකයින් 451 අතුරින් 325 ක බහුතර ඡන්දයෙනි. රජයට විරුද්ධව ඡන්දය භාවිත කර තිබුනේ සභිකයින් 126 දෙනෙකු පමණි. විශ්වාසභංගය ජය ගැනීමට නම් සභිකයින් 226 දෙනෙකුගේ ඡන්දය ලැබිය යුතු විය. විශ්වාසභංග ඡන්ද විමසීම ඊයේ මධ්‍යම රාත්‍රියේ පැවැත්වුනේ පැය 12 ක් පුරා පැවති විවාදයෙන් අනතුරුවයි. විවාදය ආරම්භ කළ කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ සහ ඉන්දීය රජයේ ක්‍රියා කලාපය…

Read More

ප්‍රතිරූපය නංවන්න මහින්දගෙන් පඩි ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තුව තහනම්

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ මෙරට ආණ්ඩුවේ ප්‍රතිරූපය නැංවීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් පවුම් දෙලක්ෂ තිස් දෙදහසක් (£232,000) ලබා ගත් බ්‍රිතාන්‍යයේ ඉයන් පේස්ලි මන්ත්‍රීවරයාට දින 30ක් පාර්ලිමේන්තුව තහනම් කර ඇති බව බීබීසී සේවය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට උපදෙස් ලබාදීමට යැයි සඳහන් කරමින් එම මන්ත්‍රීවරයා සිය බිරිඳ සහ දූදරුවන්ද සමග මහින්ද රාජපක්ෂ පාලනයේ අනුග්‍රහයෙන් මෙරට ඉහළ පෙළේ සුඛෝපභෝගී හෝටල්වල ලැගුම් ගනිමින් රාජපක්ෂ ආණ්ඩුවෙන් වැටුප් ලබා ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැනුවත් නොකිරිම තුළින් පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ආචාරධර්ම බිඳහෙළීම යන චෝදනාවට වරදකරු වීමෙන් ඔහුට මෙලෙස පාර්ලිමේන්තුව දින 30ක් තහනම්…

Read More

මීළඟ නායකයා ගැන ආදිවාසි නායකයාගේ මතය

රටේ මීළඟ නායකයා විය යුත්තේ රටට ජාතිය හා ආගම ගැන හොඳින් සිතන අයෙක් විය යුතු බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි. මහනුවරදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වන්නිල ඇත්තන් මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ආදිවාසි නායකයා “මිනිස්සු කැලැවේ ඉන්න සත්තු වගේ දැන් වෙනස් වෙලා.රටකට නීතියක් තියෙන්න ඕන. නීතියෙන්ම විතරක් මිනිස්සු හදන්නවත් මිනිස්සු එල්ලලාවත් මේ කාලේ හැටියට මිනිස්සු හදන්න බැහැ.මනුස්සයෙන් එල්ලනවාට වඩා කරන්න ඕන ඒ අයගේ හිතට දඬුවම් දීමයි. එවැනි කතා කියන එකේ වැරැද්දක් තියෙනවා.එවැනි තත්ත්වයක් ඇති වුණොත් මේ රටේ ලොකු කුඩා මහලු අය වගුරවපු කඳුලුවලින් කලගෙඩියක් පුරවන්න…

Read More

රු. ලක්ෂ 96 අයිස් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු කොටුවෙයි

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 806 ක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකය මගිනි. අයිස් මත්ද්‍රව්‍ය රුපියල් ලක්ෂ 96කට අධික වටිනාකමින් යුත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. එම ඉන්දීය ජාතිකයා බැංගලෝර් සිට මෙරටට පැමිණෙමින් සිටියදී එලෙස අත්අඩංගුවට පත් විය. ඡායාරූපය – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය

Read More

ගෝඨාභය රාජපක්ෂට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට සැප්තැම්බර් 7 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසී යැවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද නියෝග කළේය. තංගල්ල වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සදහා රජයේ මුදල් රුපියල් මිලියන 81 ක් අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අද යළි විමසා බැලුවේය. නීතිපති උපදෙස් පරිදි නඩුව ගොනුකර තිබුණේ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයයි. ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, උදුලාවතී කමලදාස, කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, දේවක මහින්ද සාලිය, ශ්‍රීමතී මල්ලිකා කුමාරි සේනාධිර යන මහත්ම මහත්මීන් මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට අමරතව…

Read More