වත්මන් රජය මේ වන විට වගකීම් රැසක් ඉටු කර අවසන්

රට තුළ සංවර්ධනයක් සිදුව ඇති බවට විද්‍යාමාන නොවුණද වත්මන් රජය විසින් මේ වන විට වගකීම් රැසක් රට වෙනුවෙන් ඉටු කර ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඔහු පවසන්නේ වත්මන් රජය විසින් මිල කළ නොහැකි සේවාවන් රැසක් රටේ අනාගතය වෙනුවෙන් ඉටු කර ඇති බවය.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී දුමින්ද දිසානායක අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

Leave a Comment