ඉන්දීය ධීවරයින් මෙරටින් භූමිතෙල් සැපයීමේ ජාවාරමක් හෙළිවෙයි

ඉන්දීය ධීවරයින් සඳහා භූමිතෙල් සැපයීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බවයි.

භූමිතෙල් මිල පහත දැමීමත් සමග නීති විරෝධීව බස් සහ ලොරි රථ සඳහා භූමිතෙල් භාවිත කිරීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

Related posts

Leave a Comment